අයහපත් කාලගුණය තවදුරටත්‍ (වීඩියෝ)

අගෝ 02, 2022
  • ‍‍‍‍නිරිත දිග මෝසම් තත්වය සක්‍රීය වීමත් සමග බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත්, දිවයිනේ නිරිත දිග කොටසේත් වැසි සහ සුළං තත්වය  තවදුරටත්  පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුර මැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 50 දක්වා වැඩි විය හැකි බවයි, එම දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වන්නේ.

    Latest News