විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචියට ප්‍රතිපාදන සැලසීම සඳහා මෝටර් ප්‍රවාහන පනත සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. යෝජනාව ඉදිරිපත් කළේ, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතායි.Twitter