අයහපත් කාලගුණය හේතුවෙන් ඉරණවිල වෙරළ ඛාදනයට

අගෝ 12, 2022

    පවතින අයහපත් කාලගුණය හේතුවෙන් හලාවත ඉරණවිල වෙරළ තීරය ඛාදනයට ලක් වෙමින් තිබෙනවා.

    එම වෙරළ තීරයේ කිලෝමීටරයකට ආසන්න ප්‍රමාණයක් වෙරළ උතුරු දිශාවට මෙසේ ඛාදනය වී තිබෙනවා. මේ නිසා, වෙරළ තීරයේ නිවාස දෙකක් හා වෙරළෙඳසලක් මුළුමණින්ම විනාශ වී ඇති අතර, තවත් නිවාස කිහිපයක් කැඩි යාමේ අවදානමකට ලක්ව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

    Latest News