ප්‍රදේශයේ මේ දිනවල වෛරස් උණ රෝගයක් පැතිර යාම හා පොදු ප්‍රවාහනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීම මීට හේතුව බවයි ඔහු පවසන්නේ.
බදුල්ල මහ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට මේ දිනවල රෝගීන් විශාල පිරිසක් පැමිණෙන බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, බාහිර ප්‍රතිකාර අංශයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ගයාන් කුරේ මහතා පවසනවා.
ප්‍රදේශයේ මේ දිනවල වෛරස් උණ රෝගයක් පැතිර යාම හා පොදු ප්‍රවාහනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීම මීට හේතුව බවයි ඔහු පවසන්නේ.