ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ආරක්ෂක ප්රධානීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද පැවැත්වුණා. ජනාධිපති සහ සේනාධිනායක එම ධුරයට පත්වීමෙන් අනතුරුව සාම්ප්රධායික ලෙස මේ හමුව පැවැත්වෙනවා.Twitter