ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයාට පවරෙන බලතල ප්‍රකාරව මෙලෙස රැඳවුම් නියෝග නිකුත් කොට ඇත.
මේ අතර පසුගියදා (18) අත්අඩංගුවට ගත් සැකකරුවන් 19 දෙනා අතුරින් 16 දෙනෙකු ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (19) නියෝග කළේය.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පිරිසක් විසින් පැවැත්වු උද්ෂෝණයකින් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත් එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ හෂාන් ගුණතිලක යන දෙදෙනාව දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පොලිසියට අවසර දී තිබේ.