දැනට ඉදිරිපත් කර ඇති අභියාචනා සහ අයදුම්පත්‍ර සම්බන්ධ කටයුතු, පාසල්වල පුරප්පාඩු හා අයදුම්කරුවන්ගේ ඉල්ලීම් අනුව සලකා බලා ඉදිරි කාලයේදී අදාල තීරණ ලබාදෙන බව, අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්. 2022 වසරේ පළමු පාසල් වාරය ලබන මස 07 වැනි දායින් අවසන් වීමට නියමිතයි.