ඉකුත් 16 වැනිදා විවෘත කෙරුණු පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයට ඊයේ දිනය දක්වා විශාල පිරිසක් පැමිණියේය.
අද දිනයේද රාත්‍රී 8.00 තෙක් ප්‍රදර්ශනය මහජනතාවට විවෘත බවන බවයි, ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ සභාපති සමන්ත ඉන්දීවර පැවසූවේ.