ඒ බව බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ට්විටර් ගිණුමේ ඔහු සටහන් කර තිබේ.
මේ හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝවිය හැකි බව මහජන උපයෝගීතා කොමිසම ද සඳහන් කරයි.
නමුත් විදුලි කප්පාදුව දීර්ඝ කිරීමකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය විදුලි මිල දී ගැනීමට විදුලි බල මණ්ඩලයට අනුමැතිය හිමිව තිබේ.
මේ වනවිට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයද නඩත්තු කටයුතු සඳහා අක්‍රීය තත්ත්වයේ තිබෙනවා.
ගාරයේ දෙවන ජනන යන්ත්‍රයද නඩත්තු කටයුතු සඳහා අක්‍රීය තත්ත්වයේ තිබෙනවා.