කොත්තුව රු.50 කින් අඩු වේ.

ඔක් 15, 2022

    තිරිඟු පිටි මිල අඩු කිරීම නිසා කොත්තුවක මිල හෙට(16) සිට රුපියල් 50කින් අඩු කරන බව, ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.

    Last modified on සෙනසුරාදා, 15 ඔක්තෝබර් 2022 19:18

    Latest News