දුමක් ආග්‍රහනය වීම නිසා ඇති වූ සිහිසුන් වීම හේතුවෙන් සිසුන් පානදුර - මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පාසලට යාබදව පිහිටි ඉඩමක, ගිනි දමා පුළුස්සන ලද යම් කිසි ද්‍රව්‍යක් දුමත් සමග ආග්‍රහනය වීම නිසා මෙම තත්වය හට ගත් බවයි, වාර්තා වන්නේ. එහිදී සිසුන් 40 දෙනෙකු පමණ සිහිසුන් වී තිබෙන අතර, ඔවුන් කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.