ගෑස් මිල ඉහළට

නොවැ 06, 2022

    අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල සංශෝධනය කරන බව සිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කරනවා.  

    ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රු. 80කින්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරය රු. 30 කින් සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රු. 15 කින් ඉහළ දමා ඇත.

    CB08867E 53C5 4FA5 92C4 4E192A737D69

    Last modified on ඉරිදා, 06 නොවැම්බර් 2022 10:55

    Latest News