ශිෂ්‍ය විනය ගැටලුවක් හේතුවෙන් විශ්වවිද්‍යාලය මාස දෙකකට ආසන්න කාලයක් වසා තැබීමෙන් පසුව හෙට (14) මෙලෙස විවෘත්ත කරන බව නියෝජ්‍ය උපකුලපති මහාචාර් ය ටෙරන්ස් මදුජිත් මහතා පවසයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ අධ්‍යයන කටයුතු මෙම මස 14 වැනි සඳුදා ආරම්භ කරන බව, විශ්වවිද්‍යාලයීය පාලන අධිකාරිය ඊයේ සඳහන් කළා.