අද පෙරවරුවේ පැවති ප්‍රගති සාමාලෝචන රැස්වීමකදී මෙම තීරණයට එළඹුනු බවයි, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ.
QR කේතයට පරිභාහිරව දිගින් දිගටම ඉන්ධන අලෙවිය සිදු කළ පිරවුම්හල් 40 ක අලෙවිය අත්හිටු වීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.