මෙරට රුසියානු තානාපතිගෙන් අමෙරිකාවට දැඩි විරෝධය

අප්‍රේ 28, 2023

    රටක අභ්‍යන්තර ප්‍රශ්න සඳහා ඇඟිලි ගැසීමට අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට කිසිදු අයිතියක් නොමැති බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ඩගරියාන් පවසනවා.

    කොළඹ පිහිටි රුසියානු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තානාපතිවරයා සදහන් කලේ රුසියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද අභ්‍යන්තර ප්‍රශ්න වලට මැදිහත් වීමට අමෙරිකාව දරණ උත්සහය පිළිගත නොහැකි බවයි.

    Latest News