මධ්‍යම කදුකරයට පවතින දැඩි අයහපත් කාලගුණයත් සමඟයි.
ඒ අනූව, තක්කාලි කිලෝවක් රුපියල් 400, අමු මිරිස් රුපියල් 250 , බෝංචි රුපියල් 480 , අර්තාපල් රුපියල් 200 , මුරුංගා රුපියල් 560 , කැරට් රුපියල් 250 , ගෝවා රුපියල් 200 , බටු රුපියල් 250 , ලික්ස් රුපියල් 280 වශයෙන් සිල්ලර මිලකට අලෙවි කරනු ලබනවා.