සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකු රජයට එක්වීමට කැමැත්ත පළ කර ඇති බව ද මාධ්‍යෙව්දීන් ඇසූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් හැරිසන් මහතා අද මේ බව කියා සිටියා.
රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළට සහය දැක්වීම සඳහා සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් බහුතරයක් රජයට එක්වීමට සාකච්ඡා පවත්වමින් සිටින බව හිටපු අමාත්‍ය පී.හැරිසන් පවසනවා.