කොවිඩ් ආසාදිතයින් 15ක්

මැයි 25, 2023

    ඊයේ (24) දිනය තුළ මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 15 දෙනෙක් වාර්තා වී තිබෙනවා.

    ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 672,408ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

    ඊයේ දිනය තුළ එක් කොවිඩ් මරණයක් වාර්තා වී තිබෙනවා.

    Latest News