කොර්ඩේලියා කෲස් ත්‍රිකුණාමලය වරායට

ජූනි 09, 2023

    ඉන්දියාවේ කොර්ඩේලියා කෲස් සු‍ඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාව අද ත්‍රිකුණාමලය වරායට සේන්දු වුණා.

    ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ශක්තියක් වෙමි නෞකාව පැමිණ තිබෙනවා. නෞකාවේ මංගල ජාත්‍යන්තර ගමනද මෙයයි.

    Latest News