අල්මනාර් ප්රදේශයේ නිවසක පිටුපස වලලා තිබූ මුහුදු හක්බෙල්ලන් තුන්දහස් දෙසීයකප්රමාණයක් කල්පිටිය පොලිසිය විසින් සොයාගෙන ඇත.
නිවසක් තුළ සඟවා තිබියදී සැකකරුවන් දෙදෙනකු සමඟ අත්අඩංගුවට ගෙන ඇතිවිවිධ ප්රමාණයේ මුහුදු හක් බෙල්ලන් තොගය ගෝණි 40 ක අසුරා තිබූ බවයි පොලීසය සදහන් කරන්නේ.
සැකකරුවන් වයස අවුරුදු 26, 28 වයස්වල පසු වන අතර ඔවුන් අල්මන්නාර් ප්රදේශයේ පදිංචිකරුවන්.