"සුරිඳුනි දෙවිනුවර" ඇසළ පූජා මහෝත්සවය මෙවරත් අති උත්කර්ශවත් අයුරින්

ජූලි 22, 2023

    "සුරිඳුනි දෙවිනුවර" ඇසල මංගල්‍ය පළමු පෙරහර, ලබන 26 වැනිදා වීථි සංචාරය කිරීමට නියමිතයි.

    මෙවර පෙරහර පවත්වන්නේ, 766 වැනි වරටයි. වාර්ෂිකව පැවැත්වෙන දෙවිනුවර ඇසළ පූජා මහෝත්සවය ආරම්භ කෙරුණේ, ඉකුත් 18 වැනිදා.  ඒ, කප් සිටුවීමෙන් අනතුරුවයි. පෙරහර මංගල්‍ය දින 7 ක් පුරා පැවැත්වෙනවා.  අවසන් රන්දෝලි පෙරහර පැවැත්වෙන්නේ, අගෝස්තු පළමු වැනිදා යි.
    මෙවර පෙරහර මංගල්‍ය සඳහා ඉතා විශාල පිරිසක් සහභාගී වනු ඇති බවයි, අපේක්ෂා කෙරෙන්නේ.

    Latest News