'අස්වැසුම' අරගන්න බැංකු අද විවෘතයි

ජූලි 29, 2023

    ‍‍"අස්වැසුම" බැංකු ගිණුම් ආරම්භ කිරීම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු මහජන බැංකු ශාඛා අද සහ හෙට විවෘතව තැබෙනවා.

    සාමාන්‍ය පරිදි පෙරවරු 8.30 ට බැංකු විවෘත කෙරෙන බවයි, දිස්ත්‍රික් ලේකම් එච්. පී. සුමනසේකර මහතා පවසන්නේ.

    ඊට අදාළ දැනුවත් කිරීම් ප්‍රාදේශිය මට්ටමින් සිදු කරන ලෙස දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී ඇති බව ද ඔහු පැවසුවා.

    Latest News