ප්‍රවීන රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යනවිට ඇය 73 හැවිරිදි වියේ පසුවුණා.
ඇය මාධ්‍යවේදිනියක් සහ ගුවන් විදුලි ප්රවෘත්ති නිවේදිකාවක් ලෙස ද කටයුතු කළාය.
වේදිකා,ටෙලි නාට්‍ය මෙන්ම සිනමාවේද ඇය රංගනයෙන් විශිෂ්ට දායකත්වයක් දැක්වූවා.