මුහුද මැද ජාවාරම්

ජූනි 06, 2024
    කේරළ ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඔවුන් වයස අවුරුදු 34 සහ 40 හැවිරිදි වියේ පසුවන යාපනය ප්රදේශයේ පදිංචිකරුවන්.

    කේරළ ගංජා කිලෝග්රෑම් 70කට අධික ප්රමාණයක් ඩිංගි යාත්රාවකින් ප්රවාහනය කරමින් තිබිය දී සොයා ගැනුණා.
     
    එහි වටිනාකම රුපියල් මිලියන 28කට ආසන්න බවයි, නාවික හමුදාව පවසන්නේ.
     
    අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ නාවික හමුදාව සිය භාරයට ගෙන තිබූ කේරළ ගංජා සහ ඩිංගි යාත්රාව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා මරදන්කේනි පොලිස් ස්ථානය වෙත භාරදී තිබෙනවා.

    Latest News