වසන්ත කරන්නාගොඩ අද සිව්වැනි දිනටත් CID

අප්‍රේ 04, 2019

    හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද(04) සිව්වැනි දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

    අධිකරණ නියෝග මත ඔහු මීට පෙර අවස්ථා තුනක දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශ ලබා දී ඇත. ඔහු සම්බන්ධව 2008/2009 කාලය තුළ තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරේ.

    Latest News