2025 වර්ෂයේ මුල් මාස 4 සඳහා දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ රාජ්‍ය සේවාවන් පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය මුදල් වෙන් කිරීම සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ, ජනාධිපතිවරයා විසින්.
ඒ අනුව, රජයේ පුනරාවර්ථන හා ප්‍රාග්ධන වියදම් රාජ්‍ය ණය සේවාකරණය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ වියදම් ඇතුළත්ව මෙම අතුරු සම්මත ගිණුම සකස් කිරීමට නියමිතයි.