ඊයේ සිද්ධියට අත්අඩංගුවට ගත් 9ක් ලබන 6 තෙක් රිමාන්ඩ්

අප්‍රේ 22, 2019

    ඊයේ(21) පිපිරීමට සම්බන්ධයෙන් වැල්ලම්පිටිය පොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් 9 දෙනෙකු ලබන 6 දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කර තිබේ.

    Latest News