අද රාත්‍රීයේත් ඇඳිරි නීතිය පැනවේ

අප්‍රේ 25, 2019

    දිවයින පුරා පොලිස් ඇඳිරි නීතිය අද (25) රාත්‍රී 10.00 සිට හෙට (26) අළුයම 04.00 දක්වා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි. පසුගිය ඉරිදා ඇති වු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පොලිස් ඇඳිරි නීතිය පැනවීම ආරභ කෙරිණ. එ අනුව ඊයේ රාත්‍රී 10.00 සිට අද අළුයම 04.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරිණ.   

    Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2019 17:02

    Latest News