නවසීලන්තයේ ක්රයිස්චර්ච් නගරයේ ශ්රි ලාංකික ප්රජාව ද ආගමික වතාවන්ට මුල්තැන දෙමින් වැඩසටහන් සංවිධාන කර තිබිණ. ඊට විශාල පිරිසක් එක්වූ බවයි වාර්තා වන්නේ.
පාස්කු ඉරිදා ශ්රී ලංකාවේ ප්රහාරවලින් මියගිය හා තුවාල ලැබූවන්ට ශෝකය පළ කරමින් ලෝකයේ විවිධ ස්ථානවල දී වැඩසටහන් සංවිධාන කර තිබිණ.