මද්රාසා අධ්‍යාපන ආයතන නියාමනය කිරීමට නව පනතක් කඩිනමින් කෙටුම්පත් කිරීමට ද නියමිතයි. මේ බව ප්‍රකාශ කෙරුණේ, කොළඹ අද(30) පැවති මාධ්‍ය හමුවකදී.
මුස්ලිම් ආගමික ස්ථාන නියාමනය කෙරෙන පනත සංශෝධනය කරන බව අමාත්‍ය එම්.එච්. අබ්දුල් හලීම් මහතා පවසයි.