කැබිතිගොල්ලෑව නගරයේදී යුද හමුදාව සහ පොලිසිය එක්ව කළ පරීක්ෂාවේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් පුද්ගලයන්ගෙන් තිදෙනෙක් කැබිතිගොල්ලෑව ප්රදේශයේ වෙළඳ සැල්වල සේවය කරන්නන් වන අතර ඔවුන් වවුනියාව, කින්නියාව සහ කන්කසන්තුරේ යන ප්රදේශවල ස්ථිර පදිංචිකරුවන් යැයි පොලිසිය පවසයි.
හොරොව්පොතාන මාර්ගයේ හිජ්රාගම පොලිස් යුද හමුදා මාර්ග බාධකයේ දර්ශන ගත කිරිම සම්බන්ධයෙන් වු සැකය මත දෙදෙනෙකු අත්අඩංගුවට පත්වූවන් අතර සිටි. සැකකරුවන් අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. යුද හමුදාව සහ පොලිසිය එක්ව පරීක්ෂණ පවත්වයි.