දිනකට පුද්ගලයින් 2000 කට ආසන්න පිරිසක් පැමිණෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
මීට ඉහතදී ජාතික හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා දිනකට පැමිණි පිරිස 1600 ක් පමණ වන බවයි, පැවසෙන්නේ.
පසුගිය 21 වැනි දින සිදු වූ ත්රස්ත ප්රහාරයෙන් පසුව දිවයිනේ ක්රියාත්මක සෝදිසි මෙහෙයුම් හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව කාර්ය බහුල වී ඇති පුවතක් වාර්තා වේ.