ඒ අනූව, ඊට අදාළ ගැසට් නිවේදනය 14 වැනිදාට පෙර නිකුත්කර පාර්ලිමේන්තුවේ ආසන පැනවීමට අවශ්‍ය අන්දමින් කටයුතු කරන බව ද අද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු පැවසීය.
දැනට පාර්ලිමේන්තු බහුතරය ආණ්ඩු පක්ෂය සතුව ඇති අතර එය 117ක් බව ද අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පෙන්වා දුනි.