මෙමඟින් වරායන් අතර ඒකීය ගාස්තු ක්‍රමයක් හඳුන්වාදීමට ද නියමිතයි. වර්තමාන වෙළෙඳ පොළ තරගකාරීත්වය පාදක කරගනිමින් වඩා ගුණාත්මක සේවාවක් සැපයීම අරමුණවේ.
මෙය, අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ යෝජනාවකි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ජයබහලූ පර්යන්ත පුද්ගලික සමාගම සපයන සේවා ගාස්තු සංශෝධනය කෙරේ.