එය හෙට උදෑසන 04.00ට ඉවත් කරන බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි. මේ අතර, වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ පොලිස් කොට්ඨාසයට පැනවූ ඇඳිරි නීතිය දොම්පේ, ගම්පහ, මිනුවන්ගොඩ, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වීරඟුල, වැලිවේරිය, පල්ලේවෙල යන ප්‍රදේශවලට මේ වනවිටත් ක්‍රියාත්මකවේ. එය හෙට උදේ 06.00ට ඉවත් කෙරේ.