ඒ එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් එල්. ටී. ටී. ඊ. සංවිධානය 2014 වසරේ සිට ඉන්දියාවේ තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබිණ.
එල්. ටී. ටී. ඊ. සංවිධානය, ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට සහ එරට පුරවැසියන්ට ප්‍රභල තර්ජනයක් එල්ල කිරිම පදනම් කර ගනිමින් මෙම තහනම දීර්ඝ කිරිමට ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තිඍනය කර තිබේ.