ඒ අනුව ෆේස් බුක්, වට්ස් අප්, වයිබර්, යූ ටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය ජාල වෙත පිවිසීමේ හැකියාව පවතී.
සමාජ මාධ්‍ය ජාලවලට පනවා තිබූ තහනම ඉවත් කළ බව, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.