එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා....
“ජාතික සමගිය සඳහා සියලුම අය එක පාසලකට යා යුතු බව අවුරුදු ගණනාවකට කලින් වෙනස් කළ අයම ඒක යෝජනා කරන එක වටිනවා. ඒක මේ වෙලාවෙදි කාලීන අවශ්‍යතාවයක්. ඒ යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගේනවානම් අපිත් ඒකට එකඟයි. අපි ඒකට සහය දෙනවා. මොකද සහජීවනය සඳහා සියලුම දරුවෝ එක පාසලේ ඉගෙන ගන්නා එක වැදගත්“ යැයි අමාත්‍ය කබීර් හෂීම් මහතා සඳහන් කළේය.