උපනන්ද කනිෂ්ඨ විද්‍යාලයේ එක් දොරටුවක් ආසන්නයේ රාජකාරී යොදවා සිටි නිලධාරියෙකු විසින් බලහත්කාරයෙන් එම විදුහලට ඇතුළුවීමට උත්සහ කර ඇති අතර එය මැඩපැචැත්වීම සඳහායි වෙඩි තැබිම සිදුකර ඇත්තේ.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා (39) කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.