ඒ අනූව, 2018 වසරට සාපේක්ෂව ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් සිදුවී ඇති බවයි, සෞඛ්‍ය අංශ පවසන්නේ. කොළඹ,ගම්පහ,ගාල්ල,කළුතර,මාතර,හම්බන්තොට,කෑගල්ල,රත්නපුර හා මහනුවර දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවයි, වාර්තා වන්නේ.
නිවාස, පාසල්,ආයතන හා වැඩබිම් පරිශ්‍ර පිරිසිදුව තබා ගනිමින් මදුරු නිදර්ශන ආලේපන භාවිත කරන ලෙස, ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.