මියයන විට ඇය 71 වැනි වියේ පසුවූවාය. ගුවන් විදුලි නිවේදිකාවක් ලෙස ද ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව හරහා ඇය ජනතාව අතර ප්රසාදයට පත්වුණා.
අභවප්රාප්ත කුසුම් පීරිස් මහත්මිගේ දේහය 47/1, ස්වර්ණ පෙදෙස, ඇල්දෙණිය, කඩවත ලිපිනයේ තැන්පත් කිරීමට නියමිත අතර ඇගේ අවසන් කටයුතු ලබන බදාදා (24) සිදු කරන බවයි පවුලේ ඥාතීන් ප්රකාශ කළේ.