සැකකටයුතු ලෙස නිවසක පුද්ගලයින් කිහිප දෙනෙකු රැඳී සිටින බවට පොලීසියට ලද තොරතුරක් අනූවයි,වැටලීම සිදුකෙරුණේ. සැකකරුවන් වයස අවුරුදු 25,30 හා 34 යන වයස්වල පසුවන්නන්. ඔවුන් අද(23) එරාවුර් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
එරාවුර්,අත්තිපට්ටි ප්රදේශයේ දී සැකකරුවන් තිදෙනෙක් සමග ටී.56 ගිනි අවියක් හා ජීව උණ්ඩ16ක්,කඩුවක් අත්අඩංගුවට ගෙන තිබේ.