ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරු පත් කිරිම

ජූලි 28, 2019

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරු පිරිසක් ඊයේ (27) ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අතින් පත්වීම් ලිපි ලබා ගත්හ.

    ධර්මසිරි දසනායක මහතා - කුලියාපිටිය ආසන සංවිධායක
    අතුල විජේසිංහ මහතා - බිංගිරිය ආසන සංවිධායක
    සම්පත් සුසන්ත කැටවලගෙදර මහතා - කුරුණෑගල දිසත්‍රික් සංවිධායක
    නීතිඥ ශාන්ත හේරත් මහතා - පුත්තලම දිස්ත්‍රික් සංවිධායක

    ශ‍්‍රීයානි විජේවික‍්‍රම මහත්මිය - අම්පාර ආසන සංවිධායක
    නීතිඥ යූ.එම්. නිෂාර් මහතා - කල්මුණේ ආසන සංවිධායක
    ඒ. එම්. අබ්දුල් මජීඞ් මහතා - පොතුව්ල් ආසන සංවිධායක
    ඒ.බී. අච්චු මොහොමඞ් මහතා - සමන්තුරේ ආසන ආසන සංවිධායක

    ප‍්‍රදීප් ජයවර්ධන මහතා - නැගෙනහිර කොළඹ සංවිධායක
    ඉන්දික රාජපක්ෂ මහතා - ගම්පහ දිස්ත්‍රික් සංවිධායක
    කුඩාබණ්ඩාර ඉලූක්පිටිය මහතා - රත්නපුර දිස්ත්‍රික් සංවිධායක
    රම්‍ය ශ‍්‍රී විජේතුංග මහතා - කරන්දෙණිය සම සංවිධායක
    අක‍්‍රම් හා ජවාහීර් යන මහත්වරුන් - ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක
    මිනාදර්ශනී සහ සුදර්ශන් යන මහත්ම මහත්මීන් - මඩකලපුව දිස්ත්‍රික් සංවිධායකවරු

     

    Latest News