ඒ අනූව, ඌව පළාත් නව ආණ්ඩුකාර ලෙස මෛත්‍රී ගුණරත්න මහතාද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලෙස කීර්ති තෙන්නකෝන් මහතා ද දිවුරුම් දුනි.
හේමාල් ගුණසේකර මහතා දිවුරුම් දෙනු ලැබුවේ දකුණු පළාත් නව ආණ්ඩුකාර ලෙසයි.
නව ආණ්ඩුකාරවරුන් කිහිපදෙනෙකු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ මීට සුළු වේලාවකට පෙර දිවුම් දී තිබේ.