ගමන්කරමින් තිබූ දුම්රියක් වෙත ගඩොල් පැටවූ ලොරි රථයක් අත්වැරදීමෙන් පසුපසට ධාවනය වී මෙම් අනතුර සිදුව තිබේ. ගාල්ල බලා ධාවනය වූ මෙම දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් දුම්රිය මගීන් 7 දෙනෙකුට මේ නිසා තුවාල සිදුව ඇත. මේ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්රමාදයක් ඇති බවද වාර්තාවේ.