මේ වනවිට වරකාපොළ පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තාවේ.
අලව්ව පාලම අසළ මා ඔයේ පිරිමි මළ සිරුරු 2ක් පාවෙමින් තිබිය දී සොයා ගෙන තිබේ.