රතුපස්වල සිද්ධියට අදාළව අධි චෝදනා ගොනු කරයි

සැප් 11, 2019

    නීතිපතිතුමා විසින් ගම්පහ මහාධිකරණයේ රතුපස්වල උද්ඝෝෂණ සිද්ධියට අදාළව අධිචෝදනා ගොනු කරයි.

    ජලය ඉල්ලා කළ එම උද්ඝෝෂණය අතරතුර සිදුවූ වෙඩි තැබීම හා උද්ඝෝෂකයන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබේ. ඒ අනුව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විණිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා ගොනු කළ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය සඳහන් කළාය.

    Latest News