බදුල්ල අවට වනජීවී එකකයක් නොමැතිවීම නිසාවෙන් වනජීවී නිලධාරීන් දැනුවත් කර ඔවුන්ගේ පැමිණි ප්‍රමාද විමත් සමඟ පරිසර මාධ්‍යවේදීන් දෙදෙනෙකු කඩිනමින් මුවා බදුල්ල පසු වෛද්‍ය ඒකකයට රැගෙන ගොස් ඇත. එහිදි හදිසි සැත්කමක් සිදුකර මවා සුවපත් කල බව අප වාර්තාකරු පවසයි.
මේ අනුව බදුල්ලට වනජීවී එකකයක් ලබාදෙන ලෙසත් එමගින් අසරණ සතුන්ගේ ජීවිත රැක ගැනීමට හැකි වන බවත් ප්‍රදේශවාසින් කියා සිටිති.