අද ක්රියාත්මක වෘත්තීය සමිති ක්රියාමාර්ග හේතුවෙන් දෛනික සේවා විදෙස් ගමන් බලපත්ර අයදුම්පත් පමණක් අද දිනයේදි බාර ගැනීම සිදුකිරිම හේතුවෙන් මහජනතාව නොසන්සුන්තාවයට පත්ව ඇති බවයි, අප වාර්තාකරු පැවසුවේ.
මේ හේතුවෙන් බොරැල්ල - කොට්ටාව ප්රධාන මාර්ගයේ බත්තරමුල්ල මංසන්ධියේ රථ වාහන ධාවනය අවහිර වී තිබේ.