ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්රාවක්, පිටත දහන යන්ත්රයක් සහ ඔක්සිජන් සිලින්ඩර් 05 ක් නාවික හමුදා බාරයට ගෙන තිබේ. මෙම පුද්ගලයින් අවුරුදු 25, 27 සහ 28 වන වියෙහි පසුවන මන්නාරම ප්රදේශයේ පදිංචිකරුවන් වෙයි.
සැකකරුවන් හා ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මන්නාරම, ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.